අපි කවුරුත් එක ලෙස ආදරය කරන රංගන ශිල්පිනියක් තමයි තිසුරි යුවනිකා කියල කියන්නේ .ඇය ඉතාම නිහතමානී සහ අහිංසක තැනැත්තියක් වනවා .
තිසුරි ඇයගේ ආදරණීය සැමියා එක්ක නිවාඩුවක් ගත කරන්න ඇල්ලේ ගිහිල්ලා තියෙනවා .
ඇය සමාජ මාධ්‍යන්ට එක් කර ගනු ලැබූ ඡායාරූප කිහිපයකින් ඒ බව දැක ගන්න ලැබුණා .
මේ තියෙන්නේ එම ඡායාරූප කිහිපය .
Your Comments