තිසුරි අම්මගේ උපන් දිනය සමරපු හැටි

16

අපේ රටේ ඉන්න ජනප්‍රිය රංගන ශිල්පිනියක් වන සුසන්තා චන්ද්‍රමාලි ගේ උපන් දිනය පසු ගිය දිනට යෙදී තිබුන බව මේ වන විට ගොඩක් දෙනා දන්නා කාරණාවක් .

මෑතකදී සිට පිළිකා රෝගී තත්ත්වයකින් පෙලෙන ඇය මේ වන විට සුව අතට හැරෙමින් සිටිනවා කියලත් ආරංචියි .

ඇයගේ ආදරණීය දියණිය තිසුරි පවුලේ අය සමඟ එක්ව මවගේ උපන් දිනය සැමරූ ආකාරය තම සමාජ මාධ්‍යට එක් කරගෙන තිබුනේ මේ ආකාරයටයි .

එම අවස්ථාවේ ඡායාරූප පෙළක් .

 

 

Your Comments