තිස් හයක් වුන සිවා

10

ඉන්දීය සිනමාව තුල ජනප්‍රිය මෙන්ම ප්‍රසිද්ධ රංගන ශිල්පියෙක් තමයි Sivakanrthikeyan කියන්නේ .
පසු ගිය දිනක ඔහු සිය තිස් හය වන උපන් දිනය සමරා තිබුණා .

මොහුගේ උපන් දිනය යෙදී තිබුන පසු ගිය 17 වන දා ම තවත් එක් සුවිශේෂ සිදුවීමක් සිදුව තිබුණා .

ඒ තමයි ඔහු රංගනයෙන් දායක වන ‘අයාලාන් ‘චිත්‍ර පටයේ පළමු ගීතය එදිනම නිකුත් කිරීම.

බොහෝ රසික පිරිසකගේ ආදරය හිමි ඔහුට සමාජ මාධ්‍ය හරහා උපන් දිනය වෙනුවෙන් බොහොමයක් පිරිස සුබ පැතුම් එක් කර තිබුණා .

 

Your Comments