තස්මේනියාවට ගිය ගින්දරී

20

පබෝධා සංදීපනී රංගනයෙන් දායක වන උදයකාන්ත වර්ණසූරිය මහතා විසින් අධ්‍යක්ෂණය කරනු ලැබූ ‘ගින්දරී 3’ සිනමා පටය බලාපොරොත්තුවෙන් බොහොමයක් රසික පිරිස මග බලාගෙන හිටියා .

එහි මංගල ප්‍රදර්ශනය පසු ගිය 13 වන දා තස්මේනියාවේ සිනමා විලේජ් හොබිට්හි තිරගත වී තිබුණා .

ලංකාවේ නිෂ්පාදිත සිනමා පටයක් විදෙස් රටක මෙලෙස ප්‍රදර්ශනයට යොමු වීමද විශාල භාගයක් .

 

රොඩ්නි වර්ණකුල ,මහේන්ද්‍ර පෙරේරා වැනි තවත් රංගන ශිල්පින් ද මෙහි රංගනයෙන් දායක වනවා .

 

 

Your Comments