ටීනා ෂෙනෙල් කියල කියන්නේ නිතරම වගේ සරාගී පෙනුමින් දකින්න ලැබෙන නිරූපන ශිල්පිනියක් වෙනවා .
විවිධ තේමාවන් යටතේ කරනු ලබන ඇයගේ ෆොටෝ ෂූට්ස් සමාජ මාධ්‍ය හරහා වුවද හරි ඉක්මණින් ජනප්‍රිය වෙනවා .
මේ තියෙන්නේ ටීනාගේ මෑතකදී සිදු කර සමාජ මාධ්‍යට එක් කල නවතම ඡායාරූප කිහිපයක් .
Your Comments