කාවිංග පෙරේරා කියන්නේ අපේ රටේ ඉන්න කඩවසම් මෙන්ම ජනප්‍රිය රංගන ශිල්පියෙක් .
ඒ වගේම නිවේදකයෙක් ලෙසටත් ඔහු කටයුතු කරනවා .
වෘත්තියෙන් වෛද්‍ය වරියක් සමග විවාහ වී සතුටින් කල් ගෙවන ඔහු රංගන කටයුතුත් සමග පවුල් ජීවිතයත් සමබරව ගත කරනු ලබන රංගන ශිල්පියෙක් වෙනවා .
මෑතකදී උඩරට මනාලයෙක් ලෙස සැරසී කරපු අපූරු ෆොටෝ ෂූට් එකක ඡායාරූප කිහිපයක් තමයි මේ තියෙන්නේ .
එම ඡායාරූප පහතින් .
Your Comments