ජයටම ගත්ත කාවිංග පෙරේරාගේ දෙවෙනි විවාහ මංගල්‍ය

11

කාවිංග පෙරේරා කියන්නේ අපේ රටේ ඉන්න කඩවසම් මෙන්ම ජනප්‍රිය රංගන ශිල්පියෙක් .
ඒ වගේම නිවේදකයෙක් ලෙසටත් ඔහු කටයුතු කරනවා .

වෘත්තියෙන් වෛද්‍ය වරියක් සමග විවාහ වී සතුටින් කල් ගෙවන ඔහු රංගන කටයුතුත් සමග පවුල් ජීවිතයත් සමබරව ගත කරනු ලබන රංගන ශිල්පියෙක් වෙනවා .

මෑතකදී උඩරට මනාලයෙක් ලෙස සැරසී කරපු අපූරු ෆොටෝ ෂූට් එකක ඡායාරූප කිහිපයක් තමයි මේ තියෙන්නේ .

එම ඡායාරූප පහතින් .

 

Your Comments