ජපානයෙන් පන්නගෙන ආ කෝටිපති දියණිය හා ඇගේ පෙම්වතාව සොයා ගනී.

34

ජපන් ජාතික තරුණියක පැහැරගෙන ලංකාවට ආ ලාංකික තරුණයා සහ එම තරුණිය පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා .

ඒ මාරවිල ප්‍රදේශයේ පදිංචි එම තරුණයාගේ ඥාති සොහොයුරියකගේ නිවසක සැඟව සිටිය දී යි .

ජපන් ජාතික පහළොස් හැවිරිදි තරුණිය අපහරණයට ලක් කර පැහැරගෙන ලංකාවට පැමිණි බවට අගේ මව මෙරටට පැමිණ පොලිසියට පැමිණිලි කර තිබුනා අදාල යුවල මාස හතක් පමණ සිට සැගව සිටි බව සදහන්.

මේ වන විට එම ජපන් තරුණිය ගැබිනියක් ව ඇති බවද හෙළි වී තිබෙනවා

මාර්තු මස මෙරරට පැමිණි මෙම යුවළ නාවලපිටිය,ත්‍රිකුණාමලය හා මිනුවන්ගොඩ ප්‍රදේශවලත් සැගව සිටි බවට තොරතුරු ලැබී ඇත.

මොවුන් දෙදෙනාට සැඟව සිටීමට අදාල තරුණයාගේ පාර්ශ්වයෙන් උදව් කර ඇති බවත් ඔවුනට එරෙහිව නීතිමය කටයුතු කරන බවත් පොලිසිය පවසයි

Your Comments