අපේ රටේ ඉන්න ජනප්‍රිය මෙන්ම ප්‍රවීන රංගන ශිල්පියෙක් වන රොෂාන් පිලපිටිය පසු ගිය දවසක කලා කීර්ති අභිමානී යන ගෞරවය නාමයෙක් පිදුම් ලබා තිබෙනවා.
ඒ උත්සව අවස්ථව පැවැත්වෙලා තියෙන්නෙ බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලා පරිශ්‍රයේ.
ඒ මොහොතට ඔහුගේ ආදරණීය බිරිඳ රිද්මා පිලපිටියත් සහභාගි වෙලා තියෙනවා.
මේ තියෙන්නෙ එම අවස්ථාවේ ලබා ගත් ඡායාරූප කිහිපයක් ඔවුන්ගේ සමාජ මාධ්‍යන්ට එක් කොට තිබූ ආකාරය.



Your Comments