ජනප්‍රිය රංගන ශිල්පී රොෂාන් පිලපිටිය “කලා කීර්ති අභිමානී “ගෞරවය නාමයෙන් පිදුම් ලබයි

11
අපේ රටේ ඉන්න ජනප්‍රිය මෙන්ම ප්‍රවීන රංගන ශිල්පියෙක් වන රොෂාන් පිලපිටිය පසු ගිය දවසක කලා කීර්ති අභිමානී යන ගෞරවය නාමයෙක් පිදුම් ලබා තිබෙනවා.
ඒ උත්සව අවස්ථව පැවැත්වෙලා තියෙන්නෙ  බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ.
ඒ මොහොතට ඔහුගේ ආදරණීය බිරිඳ රිද්මා පිලපිටියත් සහභාගි වෙලා තියෙනවා.
මේ තියෙන්නෙ එම අවස්ථාවේ ලබා ගත් ඡායාරූප කිහිපයක් ඔවුන්ගේ සමාජ මාධ්‍යන්ට එක් කොට තිබූ ආකාරය.

Your Comments