ජනප්‍රිය රංගන ශිල්පී රන්දික ගුණතිලක

7
රන්දික ගුණතිලක කියන්නෙ මේ දිනවල අපේ රටේ ඉන්න ජනප්‍රිය මෙන්ම දක්ෂතම රංගන ශිල්පියෙක් වෙනවා  .
ඔහු ක්ෂේත්‍රයට පිවිසෙන්නේ රංගනය පිලිබද මනා හැදෑරීමක්ද සහිතවයි.
වරක් රංගනය වෙනුවෙන් සම්මාන දිනා ගන්නට පවා ඔහු සමත් වෙනවා. ඒ පසුගිය වසරේ නැගී එන නලුවාට හිමි සම්මානය ලබා ගනිමිනුයි.
මෑතකදී විකාශය වී නිමා වුන ටෙලි නිර්මාණයක් හරහා ඔහු වඩාත් ජනප්‍රියත්වයට පත් වෙනු ලැබුවා . ඒ සමගම ඔහු ගැන සොයා බලන්න ඔහු ගැන ආකර්ශනයක් ඇති කර ගන්නත් බොහොමයක් ගැහැණු ළමයි පෙළඹුනා.
ඉදිරියේදී තවත් ටෙලි නිර්මාණ හරහා ඔහුව දැක බලා ගන්න අවස්ථාව හිමි වෙනු ඇතැයි බලාපොරොත්තු වෙන්න පුලුවන්.
ඉතින් මේ තියෙන්නෙ කඩවසම් නලු රන්දිකගේ නවතම ඡායාරූප කිහිපයක්.

Your Comments