ජනප්‍රිය රංගන ශිල්පී ධනංජය සිරිවර්ධන බිරිඳගේ උපන් දිනය වෙනුවෙන් පල කල ආදරණීය සටහන

9

ධනංජය සිරිවර්ධන කියන්නේ අපේ රටේ ඉන්න ජනප්‍රියම රංගන ශිල්පියෙක් .දින කිහිපයකට ඉහතදී ඔහු සහ ආදරණීය බිරිඳ ශෂිනි සිය විවාහ සංවත්සරයද සමරනු ලැබුවා . විවහා සංවත්සරයෙන් පසුව ලගම දිනයක ධනංජයගේ ආදරණීය බිරිඳගේ උපන් දිනයද යෙදීලා තියෙනවා . ශෂිනිගේ උපන් දිනය වෙනුවෙන් ධනංජය මුහුණු පොතට එක් කල ආදරණීය සටහන තමයි මේ තියෙන්නේ . එය පහතින් .

 

මගේ ලෝකෙ
👑 Miss Sri Lanka ත්
👑 Mrs Sri Lanka ත් ඔයාම තමයි.
👑 කිරුළ නොපලත්
යන යන තැන
මට ආඩම්බරයක් වූ ඔබ
ඔබට ආඩම්බරයක් වූ ඔබ
ගැහැණු කමට ආඩම්බරයක් වූ ඔබ
රැජිනකි..
සුබ උපන්දිනක් ඔයාට ❤
Happy birthday ❤❤❤

Your Comments