ජනප්‍රිය රංගන ශිල්පී අමිල අබේසේකරගේ උපන් දිනය වෙනුවෙන් ආදරණීය බිරිඳගේ සුබ පැතුම

20

අමිල අබේසේකර කියන්නේ අපේ රටේ ඉන්න ජනප්‍රිය රංගන ශිල්පියෙක් වෙනවා .

වර්තමානයේදී නිතරම් වගේ ටෙලිනාට්‍ය තුලින් ඔහුව දැක ගන්න නොලැබුනත් තවතමත් රසිකයන්ගේ හදවතේ ඉදිරියෙන්ම සිටින චරිතයක් තමයි අමිල අබේසේකර කියන්නේ .

ඔහු පසු ගිය දිනයේ ඔහුගේ උපන් දිනය යෙදී තිබුණා .

සමාජ මාධ්‍ය ඔස්සේ ඔහුට ආදරය කරන රසික පිරිසගෙන් වගේම කලා ලෝකයේ මිතුරු මිතුරියන්ගෙන්ද සුබ පැතුම් බොහොමයක් සමාජ මාධ්‍යන් ඔස්සේ ඔහුට හිමිව තිබුණා.

ඒ අතර අමිලගේ ආදරණීය බිරිඳ තේජා හරිම ආදරණීය සුබ පැතුමක් එක කොට තිබුණා .

මේ තියෙන්නේ එම සුබ පැතුම සහ ඡායාරූප කිහිපයක් .

Your Comments