ජනප්‍රිය නිළි  හර්ෂි අංජුමාලා යුග දිවියට 

9
හර්ෂි අංජුමාලා කියලා කියන්නේ මෑත කාලීනව අපේ රටේ  ඉන්න ජනප්‍රිය රංගන ශිල්පිනියක්. ඇය රංගනයට මෙන්ම නර්තනයට දක්ෂ තැනැත්තියක්  . වර්තමානයේ විකාශය වන ජනප්‍රිය ටෙලි නාට්‍ය කිහිපයක් හරහා ඇයව දැක ගන්න ලැබෙනවා .
රංගනය තුළින් වගේම විටෙක නිරූපණය තුළින් ද ඇයව දැක දැක ගන්න පුලුවන්.
ඒ ගීත රූප රචනා සහ photo shoots හරහායි.
හර්ෂි  උඩරට මනාලියක් ලෙස සැරසී කරපු නවතම photo shoot එක එක ඡායාරූප කීපයක් තමයි මේ තියෙන්නෙ
ඒවා පහතින්.

Your Comments