ජනප්‍රිය නිලි හිමායා බණ්ඩාරගේ උපන් දිනය අදයි

5

අපේ රටේ ඉන්න ජනප්‍රියම රංගන ශිල්පිනියක් තමයි හිමායා බණ්ඩාර කියල කියන්නේ . ඇයට ආදරය කරන බොහොමයක් රසික පිරිසක් ඇය වටා සිටිනවා .
ඉතින් සුරූපී ඇයගේ උපන් දිනය අදට යෙදී තිබෙනවා .

උපන් දිනය වෙනුවෙන් ඇයට ලැබුණ පොඩි suprice එකක වීඩියෝවක් ඇයගේ සමාජ මධ්‍යයේත් පල කර තිබුණා .

මේ තියෙන්නේ එම වීඩියෝව .

ඉතින් අපිත් ඇයට සුභ උපන් දිනයක් ප්‍රර්ථනා කරමු .

Your Comments