ජනප්‍රිය නිලි රුමාලි මනාලියක් වෙයි

13

රුමාලී කේසිදා කියන්නේ පුංචි තිරයේ ටිකක් නපුරු චරිතයක් විදියට ප්‍රේක්ෂකයන් අතරට ගිය චරිතයක් .
නිරූපන ශිල්පිනියක් ලෙස වගේම රංගන ශිල්පිනියක් ලෙසත් ඇයව හදුනාගන්න හැකි වෙනවා .

රුමාලී කියන්නේ සුරූපී බවින් පිරිපුන් නිලියක් වෙනවා .

ඇය මනාලියක් ලෙසින් සැරසිලා කරපු බොහොම ලස්සන ෆොටෝ ෂූට් එකක් සමාජ මාධ්‍යන්ට එක්ව තිබුණේ මේ ආකාරයටයි ,

එම ඡායාරූප පහතින් .

  

Your Comments