ජනප්‍රිය නිලි නයනතාරා උපන් දිනය සමරපු හැටි

14
පුංචි තිරයේ හැඩකාර රංගන ශිල්පිනියක් තමයි නයනතාරා වික්‍රමආරච්චි කියන්නෙ. ඉතින් ඊයේ දින ඇය තම 23 වන උපන් දිනය සැමරූ බවට මේ වෙනකොට කවුරුත් දන්නා බව නොරහසක්.  ඉතින් ඇයගේ උපන් දින පාටියේ ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍යට එක් වෙලා තියෙනවා අපිට දැක ගන්න ලැබුණා.
මේ තියෙන්නෙ එම ඡායාරූප කිහිපයක්.

Your Comments