ධනංජි තාරුකා කියන්නේ අපේ රටේ ඉන්න ජනප්රියම නිලියක් වෙනවා . වඩාත් ඇය ජනප්රියව ඇත්තේ දඟකාර කටකාර රංගන ශිල්පිනියක් ලෙසයි . ඇය මේ වන විට විවාහ වී සිටින බවත් කවුරුත් දන්නා කාරණාවක් .
ඒ කඩවසම් නිරූපන ශිල්පියෙකු වන ෂැගී වීරනායක සමගයි.
හැමෝම ආදරය කරන කෙළිලොල් චරිතයක් තමයි ධනංජි කියන්නේ . එය කවදටත් වෙනස් නොවී පවතින දෙයක් කියල කිව්වොත් හරි .
ඉතින් ඇය සිය සැමියා සමඟ එක්ව ගත් ඡායාරූප කිහිපයක් තමයි මේ තියෙන්නේ .
Your Comments