කස්තුරි ජයවර්ධන කියල කියන්නේ මෑත කාලයේදී රංගනයට එකතු වුන ජනප්රිය නවක නිලියක් වෙනවා . වැඩි පුරම ඇයව දැක ගන්න ලැබෙන්නේ ගීත රූප රාමු හරහායි . විශේෂයෙන්ම ඇය ගැන වැඩිපුර ජනප්රිය වුණේ අපේ රටේ කවුරුත් දන්නා කියනා ජනප්රිය නිලියක් වන ශලනි තාරකාගේ රුවට සමාන රුවකට ඇය හිමිකම් කියන නිසාවෙනි .
නිරන්තරයෙන්ම photo shoots හරහා කස්තුරිව අපිට දැක ගන්න ලැබෙනවා . ඉතින් මේ තියෙන්නේ ඇය මනාලියක් ලෙසින් හැඩ ගැන්විලා කරපු නවතම ෆොටෝ ෂූට් එකක් .
එම ඡායාරූප පහතින් .
Your Comments