ආශා එදිරිසිංහ කියන්නේ පුංචි තිරයේ ඉන්න අහිංසකම රංගන ශිල්පිනියක් වෙනවා .
නිතර නිතර නාට්‍ය තුලින් ඇයව දකින්න නොලැබුණත් ඇය රංගනයේ යෙදුන බොහොමයක් නිර්මාණ ප්‍රේක්ෂකයන්ගේ හදවතේ රැදිලා තියෙනවා .
ආශා එදිරිසිංහ කියන්නේ කොච්චර කාලයක් ගත වුනත් එක ලෙස සුරූපී බව රැකගෙන ඉන්නේ සුරුපිනියක් වෙනවා .
මේ තියෙන්නේ ඇය හින්දු ආකාරයෙන් මනාලියක් ලෙස හැඩ ගැන්වී පෙනී සිටි නවතම ඡායාරූප කිහිපයක් .
Your Comments