ජනප්‍රිය නිලි අනුරාධා එදිරිසිංහ කඩවසම් නලු යෂ් වීරසිංහ සමගින් අතිනත ගත් කතාවේ ඇත්ත නැත්ත

19

අපේ රටේ ඉන්න දක්ෂතම රංගන ශිල්පිනියක් තමයි අනුරාධා එදිරිසිංහ කියල කියන්නේ . ඒ වගේම මේ වනවිට ටෙලි නිර්මාණ කිහිපයක් හරහා කෙටි කාලීනව රසික පිරිසගේ ආදරය දිනා ගත් රංගන ශිල්පියෙක් තමයි යෂ් වීරසිංහ කියල කියන්නේ .

පසු ගිය කාලයේ විකාශය වූ ටෙලිනාට්‍යක් හරහා මොවුන් දෙදෙනාම එකවර ලොකු ජනප්‍රියත්වයකට හිමි කම් කියනු ලැබුවා .

ඉතින් ඔවුන් දෙදෙනා මංගල ඇදුමෙන් සැරසී කරපු අපූරු photo shoot එකක ඡායාරූප කිහිපයක් අන්තර්ජාලයට එක්ව තිබුණේ මේ ආකාරයටයි .

එම ඡායාරූප පහතින් .

 

Your Comments