විජේ සේතුපති කියල කියන්නේ ජනප්‍රිය දකුණු ඉන්දීය රංගන ශිල්පියෙක් කියන්න කවුරුත් දන්නවනේ . ඉතින් මොහු රංගනයෙන් දායක වීමට නියමිත නවතම චිත්‍ර පටයක් ගැන දන ගන්න ලැබෙනවා . ඒ තමයි ශ්‍රීරාම් රාගවන්ගේ නවතම සිනමා නිර්මාණය .
මෙම චිත්‍ර පටයට ඔහුත් සමග රංගනයෙන් දායක වන්නේ ජනප්‍රිය සුරූපී ඉන්දීය නිලි කත්රිනා කයිෆ් බවයි ඉන්දීය ආරංචි මාර්ග පවසන්නේ .
විජේට සහ කත්රිනා කයිෆ්ට ආදරය කරන සිනමා ලෝලීන්ට නම් මෙය සුබ ආරංචියක් වෙනවා .
Your Comments