ජනප්‍රිය ගායිකා උපේකා නිර්මාණි ගේ විවහ සංවත්සරය අදයි

12

උපේකා නිර්මාණි කියන්නේ අපේ රටේ ඉන්න ජනප්‍රියම ගායන ශිල්පිනියක් වෙනවා . මේ දිනවල ඇය වඩාත් ජනප්‍රිය වෙලා ඉන්නේ ‘කොච්චි ‘ සමගයි . නම කියූ සැනින් මේ වෙනකොට කොච්චි කියන්නේ මොකක්ද කියල ගොඩාක් අය දන්නවනේ .

උපේකා මේ වෙනකොට පුංචි පුතෙකුගේ මවක් වෙනවා . ඉතින් ඇයගේ විවාහ සංවත්සරය අදට යෙදිලා තියෙනවා . ඇයගේ සහෝදරියගේ විවාහයද සිදු වුනේ උපේකාගේ මංගල දිනය දවසේ වීමත් විශේෂත්වයක් .

ඉතින් උපේකා නිර්මාණිට සහ සැමියා තිලින අකලංකට සුබ විවාහ සංවත්සරයක් කියල අපිත් ප්‍රර්ථනා කරමු .

 

 

Your Comments