අභිෂේකා විමලවීර කියන්නේ අපිට ඉන්න දක්ෂ ගායිකාවක් ..
ඇයගේ ගායනාවන් ගැන තර්කයක් නොමැති තරම් විශිෂ්ඨයි . ඒ වගේම අභිෂේකා කියන්නේ බොහොම නිහතමානී චරිතයක් වෙනවා . ඒ නිසාම ඇයට බොහෝ දෙනා ආදරය කරනවා . නිතර නිතර ගීත නිර්මාණයන් නොකලත් ඇය කරන ගීත නිර්මාණයන් ඉතා ඉක්මනින් රසිකයන් අතරට යනවා . ඒ ඇයටම අනන්‍ය වූ ස්වභාවයක් ඇයගේ නිර්මාණයන් තුල අන්තර්ඝත වීම හේතුවෙන් .
සුරූපී බවත් ඇය හට නොඅඩුව හිමි වෙලා තියෙනවා . මේ වෙනකොට ඇය පුංචි දියණියකගේ මවක්ද වෙනවා . නමුත් දවසින් දවස හැඩ වෙන රූ සපුවක් ඇයට හිමි .
ඉතින් මේ තියෙන්නේ ඇයගේ සමාජ මාධ්‍යට අලුතින්ම එකතු වුන ඡායාරූප කිහිපයක් .
Your Comments