ශානක උදීෂ කියන්නේ මේ වෙනකොට අපේ රටේ ඉන්න ජනප්‍රියම ගායන තරුවක් වගේම රංගන ශිල්පියෙකුත් වනවා .
ගායනය වගේම රංගනය තුලිනුත් රසික සිත් දිනා ගන්න ඔහු සමත් වෙලා ඉන්නවා .
ඉතින් ඔහුගේ සුරූපී බිරිඳ නිලක්ෂි ජයවර්ධනවත් සමාජ මාධ්‍යන් වල හරිම ජනප්‍රියයි .
ඒ ඇය නිරූපිකාවක් ලෙසත් කටයුතු කරන නිසා .
මේ තියෙන්නේ ශානක සහ ඔහුගේ ආදරණීය බිරිඳ ගේ සමාජ මාධ්‍යන්ට එකතු වුන නවතම ඡායාරූප කිහිපයක් .
Your Comments