ජනප්‍රිය කලා තරු වල ළමා කාලයේ ඡායාරූප කිහිපයක්

22

කාලයක් ළමා චරිත රංගනයෙන් කා අතරත් ජනප්‍රියත්වයට පත් වුන කලා තරු කිහිප දෙනෙක්ම ඉන්නවා. නම කිවූවත් රුව දුටුවත් කවුරුත් ඔවුන්ව හොඳින් හඳුනනවා.

මේ සියලු දෙනාම කලාවට පිවිසෙන්නේ කුඩා කාලයේ පටන් ළමා චරිත රංගනය තුලිනුයි.

ඔවුන්ගේ එදා සහ අද වෙනස පෙන්වන ඡායාරූප කිහිපයක් තමයි මේ තියෙන්නෙ.

1.සජිත අනුත්තර

2.ප්‍රමුදි කරුණාරත්න

 

3.නිත්‍යවානි කන්දසාමි

4.දසුන් මදුසංඛ

5.නතාෂා පෙරේරා

6.කෝකිල පවන්

7.ශනුද්‍රි ප්‍රියසාද්

Your Comments