අනීතා හසන්දනී කියනවට වඩා හැම දෙනාම ඇයව හඳුනන්නේ ශගුන් කියලයි .
ජනප්‍රිය ඉන්දීය ටෙලිනාට්‍ය නිලියක් වන ඇය ට ඉන්දීය මෙන්ම අපේ රටේ රසික පිරිසද බොහොමයක් සිටිනවා .
ඇය මෑතකදී මව් පදවි හිමිකර ගනු ලැබූ බව මේ වෙනකොට කවුරුත් දන්නා කාරණාවක් .
ඉතින් අනිතාගේ අලුත උපන් පුංචි පුතු සමගින් ඇයගේ සමාජ මාධ්‍යකට නවතම ඡායාරූප කිහිපයක් ඇය එක කරගෙන තිබුණේ මේ ආකාරයටයි .
එම ඡායාරූප පහතින් .
Your Comments