ජනප්‍රිය ඉන්දීය නිලි අනීතා හසන්දනී අලුත උපන් පුංචි පුතු එක්ක

20

අනීතා හසන්දනී කියනවට වඩා හැම දෙනාම ඇයව හඳුනන්නේ ශගුන් කියලයි .

ජනප්‍රිය ඉන්දීය ටෙලිනාට්‍ය නිලියක් වන ඇය ට ඉන්දීය මෙන්ම අපේ රටේ රසික පිරිසද බොහොමයක් සිටිනවා .

ඇය මෑතකදී මව් පදවි හිමිකර ගනු ලැබූ බව මේ වෙනකොට කවුරුත් දන්නා කාරණාවක් .

ඉතින් අනිතාගේ අලුත උපන් පුංචි පුතු සමගින් ඇයගේ සමාජ මාධ්‍යකට නවතම ඡායාරූප කිහිපයක් ඇය එක කරගෙන තිබුණේ මේ ආකාරයටයි .

එම ඡායාරූප පහතින් .

Your Comments