ගැමි කෙල්ලෙක් වගේ හැඩ වුණ ජනප්‍රිය නිලි සෙනාලි ෆොන්සේකා

5

සෙනාලි ෆොන්සේකා කියන්නේ අපේ රටේ ඉන්න ජනප්‍රියම රංගන ශිල්පිනියක් වනවා . ටෙලිනාට්‍ය සහ සිනමා යන ක්ෂේත්‍ර දෙකම එක ලෙස ජයගත් කලා තරුවක් තමයි සෙනාලි කියන්නේ .

ඇයට රසික පිරිස බොහොමයක් ආදරය කරනවා . ඒ ඇයගේ තියෙන ආදරණීය බව හේතුවෙනුයි .
ගැමි පෙනුමෙන් සැරසුන ඇයගේ ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍යට මුදා හැර තිබෙනු දක්නට ලැබුණා .

මේ තියෙන්නේ එම ඡායාරූප කිහිපය .

Your Comments