කෝකිල පවන් මුහුණු පොතේ පල කල සටහන 2021-02-23 23 ජනප්රිය රංගන ශිල්පී කෝකිල පවන් හටත් කොරෝනා වයිරසය අසාදනය වී ඇතැයි ඊයේ දිනයේදී තහවුරු වුණා . ඒ සමඟම ඔහු මුහුණු පොතේ සටහනක් දමමින් ඔහුගේ ආශ්රිතයන් වත් දැනුවත් කර තිබුණා . මේ එම සටහන් පහතින් . Your Comments
Your Comments