කොවිඩ්  වෛරසයට එරෙහි ප්‍රතිදේහ සමඟ උපන් සිංගප්පූරු දරුවා

16

COVID-19 ආසාදනය වූ  ගර්භණී මවක පසු ගිය මාසයේදී  බිලිඳෙකු බිහි කල බවට පුවතක් සිංගප්පූරුවෙන් වර්තා ව‍ෙනවා .

එම  ළදරුවා  සතුව කොවිඩ් වෙරසයට එරෙහි ප්‍රතිදේහ පවතින බවට හඳුනා ගෙන තිබෙනවා.
මේ හේතුවෙන් වෛද්‍යවරුන්  ඇතුළු සමස්ත සෞඛ්‍ය ක්ෂේත්‍රයම මේ වනවිට පුදුමයට පත්ව තිබෙන බව විදෙස් මාධ්‍ය පවසනවා.

ඒ අනුව මේ වනවිටත් එම දරුවා සහ මව පිළිබඳව අධ්‍යයන සිදු කරමින් සිටින බවත්, සිංගප්පූරුවේ ගැබිනි මවුවරුන් සහ ඔවුන් හට  උපත  ලැබීමට සිටින දරුවන්  සම්බන්ධයෙන් තවදුරටත් නිරීක්ෂණයේ යෙදෙමින් සිටින බවත් සිංගප්පූරු වෛද්‍යවරුන් කියා සිටිනවා.

Your Comments