කොච්චි කෙල්ලො සෙට් එකේ හැඩ වැඩ

14
“කොච්චි ” නම කිව්ව ගමන් මේ වෙනකොට කාට වුනත් මතකෙට එන්නෙ උපේඛා නිර්මාණි ප්‍රමුඛ කොච්චි ටීම් එක. නව පරපුරේ දක්ෂතම වගේම ජනප්‍රියම තරු කිහිපයක් එක්ව සාදා ගත් ගීත කණ්ඩායමක් තමයි කොච්චි කියන්නෙ.
නිතරම වගේ නව ගීත සංයෝජනයන්, ඔවුන්ගේම නව නිර්මාණ ආදියෙන් රසිකයන් අතර ආදරය දිනාගෙන දස්කම් දක්වන පිරිසක් තමයි මොවුන් .
ඉතින් ඔන්න  හඩවල් වගේම රුවිනුත් හැඩ වැඩ පිරුන මේ ලස්සන කෙල්ලො ටිකගෙ නවතම ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍යන්ට එක් වී තිබුණේ මේ ආකාරයටයි.
ඒ වා පහතින්.
උපේඛා නිර්මාණි, නිරාශා නැටලි,එරන්දි මධුෂිකා,ටෂ්නි පෙරේරා තමයි කොච්චි සංගීත කණ්ඩායමේ සාමාජිකාවන් වෙන්නෙ.

Your Comments