කවී කෞෂි කියන්නේ කාලයක් ආන්දෝලනාත්මක පුවත් මවපු චරිතයක් වුනා . සමාජ මාධ්‍ය තුලත් වඩාත් ජනප්‍රිය වගේම ප්‍රසිද්දියට පත් වුන කෙනෙක් තමයි ඇය .
සරාගී නිරූපිකාවක් ලෙස තමයි ඇය බොහෝ දෙනා අතර ජනප්‍රියව සිටින්නේ .
ඒ හේතුවෙන් සමාජ මාධ්‍ය තුලත් ඇය ගැන විවිධ කතා බහට ලක් වෙනවා .
ඇයගේ සමාජ මාධ්‍ය ගිණුමකට නවතම ඡායාරූප කිහිපයක් එකතු වී තිබුණා .
ඒ ඇය හින්දු ක්‍රමයට මනාලියක් ආකාරයට සැරසිලා තමයි එම ෆොටෝ ෂූට් එකට පෙනී සිට තිබුණේ .
මේ තියෙන්නේ එම ඡායාරූප කිහිපයක් .
Your Comments