කළුකුමාරයාගේ හැන්දෑවට ආ පුංචි දෝණි

165

ජැක්සන් – කුමාරි පවුලේ බාලයා වන සජිත අනුත්තර ඇන්තනීගේ අලුත්ම සිංදුව තමයි කළුවර කියන්නේ.

විශේෂත්වය වෙන්නේ මේ කළුවර සිංදුවේ රූප රචනාව අධ්‍යක්ෂණය කරන්නේ සජිත අනුත්තර ඇන්තනීවීම.

ඒ එක්කම කළුවර සිංදුව වගේම සජ් ක්‍රියේෂන් ආයතනය ජනගත කිරීමද ඊයේ සිදුවුණේ සැවෝයි 3D සිනමාශාලාවේදී.

මේ සඳහා ඇන්තනී පවුලේ හැමෝම ඇවිත් හිටියා. ඒ අතර හැමෝගෙම අවධානය යොමු වුණේ අකිල – එමීගෙ පුංචි දුවට.

එදින Creative Focus Photography හි හසිත ගත් ඡායාරූප එකතුව පහතින්

Your Comments