කවුද මේ රිතූ ගේ කෝලම ?

21

රිතූ අකර්ෂා කියන්නේ අපේ රටේ ඉන්න ජනප්‍රිය රංගන ශිල්පිනියක්. කාලයක් තිස්සේ එක ලෙස ජනප්‍රියත්වය පවත්වාගෙන රසිකයන්ගේ ආදරය දිනාගෙන ඉන්න සුරූපී රංගන ශිල්පිනියක් තමයි ඇය .

ඇයගේ සමාජ මාධ්‍ය ගිණුමට අලුතෙන්ම ඡායාරූප කිහිපයක් එක් වී තිබුනා දැක ගන්න ලැබුණා .

ඇයගේ සුරතලා සමග තමයි ඇය මේ ඡායාරූප එක් කොට තිබුනේ .

‘මගේ කෝලම ‘ කියල සටහනකුත් එක් කරමින් සුරතලා සමග ලබා ගත් අපූරු ඡායාරූප කිහිපයක් තමයි මේ .

 

Your Comments