කලකට පසු තුෂාර් බොලිවුඩයෙන්

10

“ගෝල් මාල්” චිත්‍රපටි මාලාව කියන්නේ සිනමා ප්‍රේක්ෂකයන් ඉතාමත් කැමැත්තෙන් වැලදගත් සිනමා නිර්මාණයක් .

එහි එන ‘ලකී ‘ චරිතය හරහා සිනමා ලෝලීන් අතර අතිශය ජනප්‍රිය වූ තුෂාර් කපුර් රංගනයෙන් දායක වන චිත්‍රපටියක් මේ දිනවල ප්‍රදර්ශනය වෙමින් පවතිනවා .

ඒ ලක්‍ෂ්මි චිත්‍රපටයයි . ඔහු එහි ආරාධිත රංගනයක නිරත වෙනවා .

තුෂාර් මෙලෙස රංගනයෙන් දායක වෙන්නේ වසර තුනකට පමණ පසු වීම විශේෂත්වයක් .

මිට අමතරව තෙළිගු චිත්‍රපටයක් වූ’ ජර්සි ‘හි බොලිවුඩ් නිර්මාණය සඳහා ද තුෂාර් කපූර් සම්බන්ධව ඇති බව වාර්තා වේ.

Your Comments