ඕෂධි සිය සැමියා එක්ක ගත්ත ඡායාරූප අතරේ මෙතෙක් නොදුටු ඡායාරූප

86

ඕෂධි හිමාෂා කියලා කියන්නේ නිරූපිකාවක් විදියට ක්ෂේත්‍රයට ඇවිත් මේ වෙද්දී රංගනයට එකතු කෙනෙක්.

ඒ වගේම සමාජ මාධ්‍යයේ නිරන්තරයෙන් කතාබහට ලක් වෙන චරිතයක්.

ඕෂධි දැන් පුංචි දියණියකගේ මවක්. පුංචි දුවගේ අවුරුද්දේ උපන් දිනයේ ඡායාරූප අපි ඔබට සමීප කළා මතක ඇතිනේ.

අද සමීප කරන්නේ ඕෂධි සිය සැමියා එක්ක ගත්ත ඡායාරූප පෙළක්.

ඒ අපූරු ඡායාරූප පෙළ පහතින්…

 

 

Your Comments