ඔයාට පිං අපි දෙන්නා එකතු කළාට …. යුරේනිගේ අලුත්ම ෆොටෝ දැකපු රසිකාවියක් කිව්ව් කතාව

1005

ගායනය ට, මෝස්‌තර නිරූපණය ට වගේම නර්තනයට මෙන්ම නිවේදන කලාව ට ද හපන්කම් දක්වා ප්‍රේක්ෂක ආකර්ෂණය දිනාගත් තරුණ රංගන ශිල්පිනි යුරේනි නොෂිකා අලුත්ම ඡායාරූප කිහිපයක් ප්‍රසිද්ධ කර තිබුණා.

නිතරම කතාබහට ලක්වෙන මාතෘකා ගොඩ නගන යුරේනිගේ ඡායාරූප පෙළ ප්‍රසිද්ධ කිරීමත් එක්ක ඒ ගැන බොහෝ දෙනෙක් comments කර තිබෙනවා.

ඉන් එක රසිකාවියක් දක්වා තිබුණේ….

මහත්තයා එක්ක හොදටම රංඩු වෙලා මම හිතා ගත්තා ආයේ මම හිනා වෙන්නේ නෑ කියලා ?✌️ ආපු ගමන් දැක්කේ මේයාව ගොඩක් ස්තුතියි …හැමොටම දලා තියෙන කොමෙන්ට් දැකලා හිනා වෙලා ආයෙත් තරහා නිවිලා මහත්තයා එක්ක යලු වුනා ?✌️? යුරෙනී ඔයාට පිං අපි දෙන්නා දැන් සතුටින් ?

යුරේනිගේ අලුත්ම ඡායාරූප පෙළ

Your Comments