උදය ශ්‍රී ආදරණීය බිරීඳගේ උපන්දිනය සැමරූ හැටි – Photos

28

තරුණ පරපුර ජනප්‍රිය ගායකයෙකු වන උදය ශ්‍රී වික්‍රමසිංහගේ ආදරණීය බිරීඳගේ උපන්දිනය පසුගියදාට යෙදිලා තිබුණා.

උදය ශ්‍රී දැන් පදිංචිව සිටින්නේ, ඕස්ට්‍රේලියාවේ.

උදය ශ්‍රී ෆේස්බුක් සටහනක් ද තබමින් සිය බිරීඳට උපන්දින සුබ පතලා තිබුණ අතර පොඩි උපන් දින සාදයකුත් පවත්වලා තිබ්බා.

එහි ඡායාරූප පහතින්.

Your Comments