ඉසුරු තරින්දිව ජීවිතයට ළංකරගන්න කාලය ගැන කියයි

69

ඉසුරු ලොකු හෙට්ටිආරච්චි කියන්නේ මේ වෙද්දී පුංචි තිරයේ ඉන්න ජනප්‍රියම චරිතාංග රංගන ශිල්පියෙක්.

ඉසුරුගේ හිත නැවතිලා තියෙන්නේ පුංචි තිරයේ නවක නිළි තරින්දි ප්‍රනාන්දු ගාව කියලයි ක්ෂේත්‍රයේ බොහෝ දෙනා කියන්නේ.

කොහොම වෙතත් ඉසුරුගෙන් ඒ ගැන සති අන්ත පුවත් පතක් විමසලා තිබ්බා.

තරින්දිව ජීවිතයට ළංකරගන්නේ කොයි කාලෙදිද?

ඒ ගැන ඉසුරු දුන්න උත්තරේ

තරින්දිව මගේ ජීවිතයට ළංකරගන්නේ පැහැසරා ටෙලිනාට්‍යයේ පෙම්වතිය විදිහටයි. එතනින් එහාට ළංවෙලා නෑ. කට්ටිය මට කොච්චර දේවල් කිව්වද? ටෙලිනාට්‍යයේ රඟපාද්දි තරින්දිවයි මාවයි ඈඳලා කට්ටිය එක එක දේවල් කිව්වා. කට්ටිය මට එක එක්කෙනාට ජෝඩු කරනවා. ලස්සන කොල්ලෙක් තනිකඩව ඉන්නකොට හැමෝම මොකක්හරි කතාවක් හදන්න බලනවා. අපේ අම්මා මම පොඩි කාලේ ඉඳන් පුතේ උඹ ලස්සනයි. ඒ නිසා පරිස්සම් වෙයං කියලා කිව්වා.

Your Comments