වර්තමානයේ ඉන්ස්ටග්‍රෑම් කියන්නේ කා අතරත් බහුලව භාවිත වන සමාජ මාධ්‍යක් .
අපි ආදරය කරන කලා තරු බොහෝමයකුත් වැඩි වශයෙන් ඉන්ස්ටග්‍රෑම් පාවිච්චි කරනවා .ඉතින් මේ කියන්න යන්නේ වර්තමානයේ ජනප්‍රිය කලා තරු කිහිපයකගේ instagram එකේ තියෙන වැඩිම likes ගත්ත ෆොටෝ එක ගැන .
1.ළහිරුනී සල්වතුර
ළහිරුනීගේ ඉන්ස්ටග්‍රෑම් එකේ likes වැඩියෙන්ම තියෙන්නේ මෙන්න මේ ෆොටෝ එකටලු .කැම්පස් එකේ යාළුවොත් එක්ක ගාල්ලේ trip එකක් ගිය වේලාවකදී තමයි මේ ෆොටෝ එක අරන් තියෙන්නේ .
මේ ලොකේෂන් එක ගාල්ල ගිංගඟ ලොජ් එකලු .
මේ ෆොටෝ එකට likes එකොලොස් දහස ඉක්මවලා හිමි වෙලා තියෙනවලු .
2.කවිඳු මධුෂාන්
කවිඳුගේ instagram එකේ වැඩිම likes තියෙන්නේ ලෝචනා එක්ක ඉන්න මේ ෆොටෝ එකටලු . යාලුවෙක් තමයි මේ ෆොටෝ එක අරන් දීලා තියෙන්නේ. මේ තැන තමයි kandy fox hotel එක .
3.යමීෂා රසාදි
යමිෂා ගේ instagram ගිණුමේ වැඩියෙන්ම likes හිමි වෙලා තියෙන්නේ මේ ෆොටෝ එකටලු .
මේක ගන්න කාලේදී ඇය පුංචි පුතා ලැබෙන්න ඉන්න අටමස් ගැබිනියක් ලු .
ගෙවල් ළඟ ලිඳකට නාන්න යමිෂා සැමියා පියුමාල් එක්ක ගිය වෙලාවක තමයිලු මේ ෆොටෝ එක අරන් තියෙන්නේ .පියුමාල්ගේ නෑදෑ කෙනෙක්ලු මේක අරන් දුන්නේ .
Your Comments