ජනප්‍රිය රංගන ශිල්පිනි රුවන්ගි රත්නායක මෑතකදී විවාහ දිවියට පත් වුන බව කවුරුත් දන්නා කාරණාවක් . ඉතින් ඇයගේ ආදරණිය සැමියාගේ උපන් දිනය පසු ගිය දවසක යෙදී තිබුණා .
ඒ වෙනුවෙන් රුවන්ගි ඇයගේ අතින්ම මුතු මැණික් යොදා අලංකාර කරන ලද රන් කරඬුන් වහන්සේ නමක් ඇඹිලිපිටිය බෝධිමළුව විහාරයේ තැන්පත් කරන්නට යෙදුනා .
එම අවස්ථාවේ ඡායාරූප කිහිපයක් ඇයගේ සමාජ මාධ්‍යන්ට එක් කොට තිබුනේ මේ ආකාරයටයි .
Your Comments