අසූ හැවිරිදි පියාගේ විවාහයට 56 හැවිරිදි දියණිය සාක්‍ෂි අත්සන් කරයි

20

විවාහයට ,වගේම ආදරයට වයස කියන්නේ ඉලක්කමක් විතරයි කියල කතාවටත් කියනවනේ .
මේක කියමන ඔප්පු කරමින් විවාහයට පත් අපූරු යුවලක් ගැන තමයි මේ කියන්න යන්නේ .

මේ කතා පුවත වාර්තා වන්නේ අප්‍රිකාවෙන් .

වයස අවුරුදු අසූවක පිරිමි පුද්ගලයෙකු සහ වයස විසි නවයක තරුණියක් අතර විවාහයක් සිදු වෙලා තියෙනවා .

Terzel Rasmus නමැති තරුණිය විසින් මෙලෙස විවාහ වී ඇත්තේ Wilson Rasmusනමැති අසූ පුද්ගලයෙක් සමගයි .

මෙහි විශේෂම කරුණ තමයි මේ විවාහයට සාක්ෂි ලෙස අත්සන් කොට ඇත්තේ මෙම පුරුෂයාගේම 56 හැවිරිදි දියණියයි .

Wilson Rasmus ට ඔහු විවාහ කරගත් මේ තරුණියගේ වයසේ මිනිබිරියන්ද සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ .
ඔවුන්ගේ විවාහා උත්සවය ඉතා චාම් අයුරින් පවත්වා ඇති බවත් වාර්තා වෙනවා.

 

Your Comments