අරුණි නිවුන් දියණියන් දෙදෙනාගේ දෙවන උපන්දිනය සැමරූ හැටි – Photos

27

අරුණි මධූෂා රාජපක්ෂ කියන්නේ නිවේදිකාවක් නිරූපිකාවක් මෙන්ම සිනමා නිළියක් ද වනවා.

විවාහයෙන් පස්සේ සැමියා එක්ක එංගලන්තයේ පදිංචියට ගිය අරුණි දැන් නම් ආයේ ඉන්නේ ලංකාවේ.

දැන් අරුණි පුංචි නිවුන් දුවලා දෙන්නෙකුගේ ආදරණිය මවක්.

අරුණිගේ මේ පුංචි නිවුන් දියණියන් දෙදෙනාගේ දෙවන උපන්දිනය පසුගියදා ට යෙදිලා තිබ්බා.

ඒ උපන් දිනයේ සැමරුවේ මෙන්න මෙහෙමයි.

 

Your Comments