අමිතාබ්ගේ 78 වෙනි උපන්දිනයට රසිකයින් දුන් අපූරු තෑග්ග – Vedio

18

සුපිරි බොලිවුඩ් නළු අමිතාබ් බච්චන්ගේ 78 වන උපන් දිනය පසුගියදා ට යෙදී තිබුණා.

අමිතාබ් බච්චාන් උපත ලබන්නේ 1942 ඔක්තෝබර් 11 දී අමිතාබ් හර්විනාශ් බච්චන් ලෙසසින්.

ප්‍රේක්ෂ ආදරය ඉහළින්ම ලබන අමිතාබ් බච්චන් ට සිය උපන් දිනයට රසික රසිකාවියන් උත්සවයක් ද සංවිධාන කර තිබුණා.

එහි වීඩියෝව පහතින්

 

 

Your Comments