අම්මිගේ උදව්වට කුස්සියට ආපු පුංචි පැටික්කි

18

රංගන ශිල්පිනී නෙතූ ප්‍රියංගිකා කියන්නේ කාලයක් අපේ රටේ ජනප්‍රිය වුන තාරකාවක් වෙනවා .විවාහයත් සමග කලා නිර්මාණ තුලින් එතරම් ඇයව දකින්න නොලැබුනත් ඇය රංගනයෙන් දායක වුන ටෙලි නිර්මාණ කිහිපයක් ප්‍රේක්ෂකයන්ගේ මතකයේ තාමත් රැදිලා තියෙනවා .

ඇය මේ වෙනකොට පුංචි දියණියකගේ ආදරණීය මවක් .

ඉතින් ඇයගේ පුංචි දියණියගේ ඡායාරූප කිහිපයක් ඇය තම ෆේස්බුක් ගිණුමට එක් කර තිබෙනු දක්නට ලැබුණා .

මේ තියෙන්නේ එම ඡායාරූප කිහිපය .

Your Comments