අද නිහඬ ටෙනී – අප හිනැස්සු හැටි – Video

43

සිංහල චිත්‍රපට ක්ෂේත්‍රයේ අති දක්ෂ ප්‍රවීණ විකට නළු ටෙනිසන් කුරේ මහතා සිය ජීවන ගමනට සමු දුන්නේ ඔහුට ආදරය කරන ඔහු නිසා සිනහ වූ ප්‍රේක්ෂක හදවත් වලට කඳුළක් එක් කරමින්.

එදා මෙදා තුර ඔහු සිය රංගන දායකත්වය ලබා දුන් නිර්මාණ කිහිපයක එකතුවක් සමාජ මාධ්‍යයට එක් කර තිබුණේ හරේන් නාගොඩවිතාන.

විශේෂයෙන්ම මෙහිදී ඉපැරණි සිනමාපට අනාගත පරපුර වෙනුවෙන් සංරක්ෂණය කළ තිස්ස නාගොඩ මහතාව ද කෘතඥ පූර්වක සිහිපත් කළ යුතුයි.

මේ ඔහුගේ රංගනයන් එක් වූ ති.නා සංරක්ෂණය කළ සිනමාපට කිහිපයක මතක හිටින කොටස් කිහිපයක්.

Your Comments