අකිලගේ පුංචි දෝනි පළමුවෙනි උපන් දිනය වෙනුවෙන් කල ෆොටෝ ෂූට් එක

15

ජනප්‍රිය රංගන ශිල්පී අකිල ධනුද්ධරගේ සිගිති දියණියගේ පලමු වන උපන් දිනය ඊයේ සමරපු බව මේ වෙනකොට කවුරුත් දන්නා කාරණාවක් වෙනවා .ඒ සමාජ මාධ්‍යන් හරහා ඇන්තනී පවුලේ සියලු දෙනා එක් කල වීඩියෝ පට සහ ඡායාරූප වලින් .

ඔන්න ඉතින් මේ හුරතල් පැටික්කිගේ birthday photo shoot එකේ ඡායාරූප මේ වෙනකොට සමාජ මාධ්‍යන්ට එක වෙලා තිබෙනවා .

මේ තියෙන්නේ එම ඡායාරූප.

 

Your Comments